පළමු කතාමාලාවෙ හතරවැනි කොටස
මෙම කොටස තුලදි මොවුන්ට රාමුවෙන් පිට පැනිමට සිදු වෙනවා එනම් මෙතෙක් කල් කවුරුන්හො බෙරා ගැනිමට එයි යැයි සිතා සිටිම නිශ්පල බවත් මෙහි කෙසෙ හො නොනැසි සිටිමට මිනිස් ප්‍රධාන අවශ්‍යතා සපුරාගත යුතු බවත් කෙසෙ හො මෙයට මඟ පාදන්නෙ මෙම කණ්ඩායමෙ සිටි වයසක දඩයක් කරුවකු විසිනි, මොවුන් දැඩි කැම හිගයකට මුහුණ දෙන්නෙය දෙවියකු විසින් දුතයකු එව්වා සෙ කණ්ඩායමෙන් විශෙෂ ගනයේ පුද්ගලයකු දඩයම් කිරිමට යැමට ඉදිරිපත් වන්නෙය. මෙ ගමන යන්නෙ දඩයම් කිරිමටම නොවේ, මෙම කතාව ලොක්ගේ අතිතය වටා ගොඩ නැගෙන්නෙය ඉලඟ කොටසින් හමු වෙමු

meka digatama dennako...
ReplyDelete