A Nightmare on Elm Street 2010

එල්ම් විදියේ භයානක අද්දැකිම්ක්  ♪


Nightmare on Elm Street Trailer
කෙලින්ම කියනවා නම් මෙක ළම්යිගේ හින පිළිබද ප්‍රශ්ණයක් ඉතිං
ළමයිගේ හින කවුද ගනන් ගන්නේ නේ එහෙම කියන්නෙ නැ මෙක බලපු අය අපි හරි හොදයි කියලා හිතන අය ගොඩක් දරුණු අය එකනේ අපිට හැමවෙලෙම වරදිනේ රැවටෙන්නේ පෙරපාසලක උයන්පල්ලෙක් තමා මෙ හින වල රජ කරන්නේ
මෙ ඔක්කම දෙමාපියන්ගෙ වැඩ වල ප්‍රථිපලයක් තමා ඉතිං
මෙ හින වලට එරෙහිව ළමුන් දෙන්නෙක් ක්‍රියා කරනවා එ අතර එන බදක බිදගෙන යන හැටි තම මෙ චිත්‍රපටය පුරාවටම තියෙන්නේ

මෙක Horror | Mystery | Thriller යටතට වැටෙන අතර IMDb 5.1 ලබාගෙන තියනවා
මෙක පලවුණු පලමු සතිය තුල ආදායම $32,902,299 (USA)
"All I Have to Do Is Dream"
එහෙනම් යුධ මානසිකත්වයක් ඇති ඔබ වෙනුවෙන් තවත් එකක් අරන් ලගදිම ඔබ හමුවට


සිංහල උපසිරැසි සඳහා පිවිසෙන්න

චිත්‍රපටය බාගත කරගැනිම සඳහා පිවිසෙන්න







 

0 comments:

Post a Comment

Movie Category 1

 
Support : 4tfilms | සිංහල උපැසිරැසි | Sherlock Holmes
Copyright © 2013. 4tmovies - All Rights Reserved
Proudly powered by Blogger