මෙය මෙම කතාමාලාවෙ පළමු කොටසයි මෙය ආරම්ඹ වන්නෙ ගුවන්
අනතුර්ක් සමඟයි ඔස්ට්‍රෙලියාවෙ සින්ඩ්නි සිට
ඇමරිකාවෙ ලොස් ඇන්ජලිස්(LA) බලා පියාසර කරමින් තිබු 815 මඟි ගුවන්
යානය නොදන්නා දුපතක කඩා වැටිමත් සමඟයි, කඩා වැටුණු පළමු දිනය
තුල ඔවුන්ට උපකාර කිරිමට සහන යාත්‍රවක් හෝ ගුවන් යානයක් එතැයි
මහත් බලාපොරොත්තු තබා ගනිමින් එතන බලාගෙන සිටියි. එන්න එන්න
රැ බෝ විය මිනිසුන් ඒ ඒ තැන්වලම නින්දට යන්නෙ හදිසියෙම රාත්‍රියේ කැලය
දෙසින් විශාල ශබ්ධයක් ඇසෙන්නෙය. පසු දින මෙහි ප්‍රධාන නළු චරිතය(ජැක්) හා
නිළි චරිතය(කෙට්) අපදා සහන බොට්ටුවක් එනකම් බලා නොසිට සුළු හො
විසදුමක් සොයා ගැනිමට නියමු කුටිය සොයා යන්නෙය. මෙසෙ දිග
හැරෙන මෙ පළමු කතාව නැරබිමට ම ඔබට ආරාධන කර සිටින්වා
ඉලඟ කොටසින් හමු වෙමු!
බාගත කරගැණිම සඳහා පිවිසෙන්න

digatama denna ..thanksssssss
ReplyDelete