Ils [Them]

♪  ඔවුන් ♪ 


මෙ film එකට IBM එකේ දහයෙන් 6.5 ම තියනවා

මෙක Horror | Thriller ගනයට වැටෙන චිත්‍රපටයක්

මෙකෙ සිද්දිය ඇත්තටම ගත්තොත් ඉතින් කියන්න තියෙන්නෙ හරි ලස්සනට යුග දිවිය ගතකරන ගුරුවරියකටයි ලෙඛකයෙකුට
අවු: 16 අඩු පොඩි එවුන් ටිකක් වින කටින හැටි තමයි රැට කැලැවකට වෙලා ඉන්න මෙ අය අහල පහල ඉන්න අය එක්ක හොල්මන් සෙල්ලම් කරනවා නිකන් නෙවෙයි මැරෙනකන්ම
මෙහෙම දෙවල් තාම නම් අපේ රටේ නැ අනාගතයෙදිත් නැතිවෙවා කියලා කියනවා
ඉතින් අහෙම උනොත් වත් කියලා පොඩි අත්දැකිමක් ගන්න මෙක බලන්න කතාව එලට යනවා එහෙනම් ජයවෙවා තව ළමයින්ගෙම ප්‍රශ්න්ණ්යක් අරගෙන මම නැවත එන්නම්

සිංහල උපසිරැසි සඳහා පිවිසෙන්න



0 comments:

Post a Comment

Movie Category 1

 
Support : 4tfilms | සිංහල උපැසිරැසි | Sherlock Holmes
Copyright © 2013. 4tmovies - All Rights Reserved
Proudly powered by Blogger