Tears of the Sun [2003]

විහඟ කදුළු

'විහග කදුළු'

‘Tears of the Sun’ එහෙම නැතිනම් 'විහග කදුළු' නැමති චිත්ත්‍රපටය ටිකක් වෙදනාකරි එකක්, මෙක අපට හොදට පුරුදුයි. එ වෙදනාව ක්‍රමය ටිකක් වෙනස්. මෙහි මුලික කතා තෙමාව නම් රටෙහි ස්වකිය පාලනය කුරිරු හමුදාවක් යටතට පත් විමයි. එනම් ඉලගට සිදුවන්නේ කුමක්ද ? ඇමරිකානු Navy SEAL විශේෂ බලකාය මොවුනට ලැබෙනවා, නයිජිරියාව නැමති හමුදා පාලනයක් ඇති රට තුල අතිශය රහසිගත මෙහෙයුමක්, මෙය ඉතා සංකිර්ණ වන්නේ මෙම රාජකාරියේ නියලේන විශේෂ සොල්දාදුවන්ගේ මානුෂිය ගතිගුන නිසාය. මෙහි LT නොහොත් ලුතිනන් වරයා වශයෙන් කටයුතු කරන්නේ ජනප්‍රිය නළු Bruce Willis ය. ඔහුට ලැබෙන සිමාව බලතල ඉක්මවා ක්‍රියාකරන්නේ ඔහුගේ තනි අදහසට වුවත් එකට හෙතුව වන්නේ මෙහි ප්‍රධාන නිලිය වශයෙන් ක්‍රියාකරන Monica Bellucci ලිය. ඉතින් කොහොමින් කොහොම හරි මෙ ලුතිනන් වරයා තම
කණ්ඩායමේ සුළු පිරිසත් සමග විශාල හමුදා බලයකට එරෙහිව පහර දෙන්නේ ය. ඔහුට හැකිතාක් ඔවුන්ගේම අසරන ජනතාව බෙරාදෙන්නේ තම අතිශය විශිෂ්ඨ සෙබලුන් ද බිලි දෙමිනි........
IMDb වල දහයේන් 6.5.ක්ම අරන් ඇති, එ වගෙම වීකාශය වු පලමු සතිය තුල ආදායම 17,057,213$ පමණ වේ.
මෙක ඇගට දැනෙන්න හෙමින් බලන්න/
'යහළුවනේ පහළින් බාගන්න ලින්ක් එක ඇති'
ඔන්න මම ගියා. ජය වේවා!!!!!! 

සිංහල උපසිරැසි සඳහා පිවිසෙන්න  


 torrents 3  
torr 000123  BrRip

0 comments:

Post a Comment

Movie Category 1

 
Support : 4tfilms | සිංහල උපැසිරැසි | Sherlock Holmes
Copyright © 2013. 4tmovies - All Rights Reserved
Proudly powered by Blogger